සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද(12) සහ හෙට(13) විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා.
දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ මෙලෙස විවෘත කෙරෙනු ඇති.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්