ශ්‍රී ලංකාවේදී මෙතෙක් හදුනාගැනුණු නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(30) වනවිට 2042 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේවනවිට නව කොරෝනා වෛරසය ක්‍රියාකාරී රෝගීන් 320දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
1711දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතිබවයි වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තාවේ සදහන් වෙන්නේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව