පළාත් සභා මඟින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතේ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දැනට පළාත් සභා මඟින් පාලනය වන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල්වල සේවා සැපයීමේ ගුණාත්මකභාවය, සමානාත්මතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ පහසුවෙන් පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතයි.
එම කැබිනට් තීරණය පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ