2021 ජුනි මස 01 සිට මාස අටක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩීසල් ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ එම්.එස් පෙට්‍රෝ චයිනා සමාගමට පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එමෙන්ම අදාළ කාල සිමාව සඳහා මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ නයිජිරියානු සමාගමකටයි. ඒ අනුව 2021 ජූනි මස 01 සිට 2022 පෙබරවාරි 28 දක්වා මස නවයක කාලයක් මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ වගකීම නයිජීරියාවේ එම්.එස්. කොන්සියෝ සමගම වෙත පැවරා තිබෙනවා. අදාළ කැබිනට් තීරණ පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ