අක්මිමන හියාරේ ප්‍රදේශයේ දි ගජමුතු 04ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව රත්ගම විශේෂ කාර්ය බලකා කදවුර පවසයි.
යතුරු පැදියකින් ගජමුතු රැගෙන යමින් සිටියදි විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පුද්ගලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හික්කඩුව වනජිවි කාර්යාලය වෙත ගජමුතු සමග භාරදි ඇත.
වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හික්කඩුව වනජිවි කාර්යාලය සදහන් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ