චීනය එරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී ඇතැයි පැවැසෙයි.
චීනය ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ සෙසු රටවල් පසුපසිනි.
කෙසේ නමුත්, එය ඉතා වේගයෙන් සිදු කිරීමට චීන රජය සහ සෞඛ්‍ය අංශ මේ වනවිට සමත් වී සිටින බව ද පැවැසෙයි.
චීනය සිය වැසියන්ට ලබා දෙන්නේ එරට නිෂ්පාදනය කළ එන්නත්ය. ‘සයිනෝෆාම්’ සහ ‘සිනොවැක්’ චීනය විසින් නිපදවනු ලැබ ඇති සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග දෙක යැයි පැවැසෙයි.
More Stories
චීන ජනපති මැලේසියානු අගමැති හමු වේ
සාමකාමී ලෙස බල හුවමාරුව සිදුවනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි
“තාක්ෂණය සාමකාමීව භාවිත කිරීම”පිළිබඳ චීනයේ යෝජනාවට යළි අනුමැතිය