රුපියල් බිලියන 200ක වටිනාකමින් යුත් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එයට අමතරව 2020 සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මුදල් පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමුකිරීමට යෝජනා වී තිබෙනවා.
රජයේ වියදම් පියවා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක්

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ