එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට යුරෝපීය සංගමය තීරණය කර තිබෙනවා.
එම ආධාර කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල පීඩාවට පත් පිරිස් වෙත බෙදාදෙන බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය ප්‍රකාශ කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ