ඊයේ (23) රාත්‍රී 10.00 සිට පැනවූ සංචරණ සීමා අද දිනයේ ක්‍රියාත්මකයි. එය හෙට (25) දිනයේ යළිත් අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේදී නිවෙස්වලින් පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවීම් කර ඇති අයට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 442ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ