පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු හය දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු සහ නිලධාරීන් සිවුදෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස ඊයේ වන විට හදුනාගෙන තිබේ.
කෙසේ වෙතත් පානදුර දකුණ පොලිස් ස්ථානයේ සෙසු අංශ සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්