පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු පවසයි.
පානදුර දකුණ පොලිස් ස්ථානයේ සෙසු අංශ සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?