ඕස්ට්‍රේලියාව සහ ජපානය ඇතුලු රටවල් 14 සංචාරකයින්ට යුරෝපා සංගමයට අයත් රටවල් වෙතට ඇතුල් වීමට අවසර ලබා දීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
මේ වන විට කොරෝන වෛරසයෙන් බොහෝ දුරට ආරක්ෂා වී ඇති රටවල් මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇති අතර ඇල්ජීරියාව ,කැනඩාව,මොරොක්කෝව ,රුවන්ඩාව,නවසීලන්තය,දකුණු කොරියාව,තායිලන්තය සහ උරුගුවේ යන රටවල් එයට ඇතුලත්.
චීනය,ඇමරිකාව සහ බ්‍රසීලය එම ලැයිස්තුවට ඇතුලත් කොට නැහැ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්