ඕස්ට්‍රේලියාව සහ ජපානය ඇතුලු රටවල් 14 සංචාරකයින්ට යුරෝපා සංගමයට අයත් රටවල් වෙතට ඇතුල් වීමට අවසර ලබා දීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
මේ වන විට කොරෝන වෛරසයෙන් බොහෝ දුරට ආරක්ෂා වී ඇති රටවල් මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇති අතර ඇල්ජීරියාව ,කැනඩාව,මොරොක්කෝව ,රුවන්ඩාව,නවසීලන්තය,දකුණු කොරියාව,තායිලන්තය සහ උරුගුවේ යන රටවල් එයට ඇතුලත්.
චීනය,ඇමරිකාව සහ බ්‍රසීලය එම ලැයිස්තුවට ඇතුලත් කොට නැහැ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්