විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන්කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.
ඒ අනුව eservices.immigration.gov.lk/td වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා දින වෙන්කරවා ගත හැකිය.
වැඩි විස්තර පහතින්,

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ