බස්නාහිර පළාත තුළ අතිරේක මධ්‍යස්ථ මට්ටමේ සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත.
ඒ අනුව අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
එම විස්තරය පහතින්,




More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ