ලෝකයේ සෞඛ්යාරක්ෂිතම ගුවන් තොටුපොළවල් 600 අතරට මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් ඇතුළත්ව තිබේ. ලෝකයේ ගුවන් තොටුපළවල් 17,000ක් ඇසුරෙන් කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මගීන්ගේ ආරක්ෂාව, සේවකයන්ගේ ආරක්ෂාවත් එක්ක මේ ලැබුණු සහතිකය ඉදිරියේදී අපිට ගොඩක් ප්රයෝජනවත් වන බව රාජ්ය ඇමැති ඩී.වී. චානක මහතා පැවසීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ