ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි මස 30 වනදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ