කොරෝනා වසංගතයේ අවදානම තවදුරටත් එලෙසම පවතින බැවින් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු අඟවා තිබෙනවා.
සියලු සීමා ඉවත් කර සාමාන්‍ය ජීවිතයට යාමට උත්සහ කිරීම අතිශය අවදානම් තත්ත්වයක් බවයි එම සංවිධානයේ හදිසි වැඩසටහන් ප්‍රධානි මයිකල් රයන් පෙන්වා දෙන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ