කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 02ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 02ක් චීනය බලා පිටත්ව ගොස් තිබේ.
එය මේ දක්වා මෙරට ට එකවර රැගෙන එන වැඩිම එන්නත් තොගය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
හෙට (11) උදෑසන අදාළ ගුවන් යානා යළි මෙරටට ළඟා වීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්