ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර ඊයේ (10) වීථි සංචාරය කෙරුණා.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ජන සහභාගිත්වයකින් තොරව පෙරහර මංගල්‍යය සිදු කර තිබෙනවා. කතරගම මහ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර ජුලි 23 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ