මින් ඉදිරියට පක්ෂ සහ විපක්ෂ විරෝධතා කරන ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
නිරෝධායන නීති යටතේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර තිබෙන නිසා එයට ගරු කරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්