රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් හට 2036 වසර දක්වා බලයේ සිටීමට හැකි වන පරිදි සිදුකරනු ලබන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනතා මත විමසුමක් සිදු කරනු ලැබුවා.
එම මත විමසුමට අනුව රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සීයයට 73 ක ගේ කැමැත්ත හිමිව ඇති බවයි එරට මධ්‍යම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටින්නේ.
කෙසේ වුවත් මොස්කව් හි ජන්ද විමසීම අවසන් වීමට පැය 05ක් ඉතිරිව තිබියදී එරට මැතිවරණ කොමිෂන් සභාවේ නිල ට්විටර් ගිණුම හරහා මෙම මත විමසුමේ මුලික ප්‍රථිපල නිකුත් වීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ලවී තිබෙනවා.
වත්මන් රුසියානු ජනාධිපතිවරයා මේ වන විට බලයේ සිටින්නේ සිය සිව්වන වතාවටය.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්