ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකයි.
විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14 ක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ