මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දින (14) රටවල් හතක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ අනුව මෙලෙස හමුවී ඇත්තේ ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය යන රටවල තානාපතිවරුන්.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ද තමන් සූදානම් බව තානාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.


More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්