2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මේ අතර 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්