ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බවට පැවසෙන මැණික් 03 ක් ලංකා බැංකු මුලස්ථානයේ පිහිටි අධි ආරක්ෂිත සේප්පුවක තැන්පත් කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.
ඒ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන්. ඒ අනුව අදාළ මැණික් 03 පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මැද ලංකා බැංකු ප්රධාන ගොඩනැගිල්ලේට රැගෙන ගොස් තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ