සෞඛ්‍ය හේතු මත, නීතිවලට අනුගතව ධාවනය කරන බස් රථ සඳහා 20%ක මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
මේ වන විට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇති බවත් ඒ අනුව ක්‍රියා කරගෙන යෑමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ