ගතවු පැය විසි හතරක කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඉන් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ගතවු පැය විසි හතර තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 7 ක් මරුට

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ