ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට වැටි අතුරුදහන් වු තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව පොලීසිය පවසනවා. ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට ගොස් ඡායාරුපයක් ගැනිමට ගැනිමට උත්සහ කිරිමේදී පසුගිය 18 වනදා දිය ඇල්ලට වැටී මෙම තරුණිය අතුරුදහන් වී තිබෙනවා.
යුධ හමුදාව , නාවික හමුදාව , නුවරඑලිය පොලිස් කොට්ඨාශ ජිවිත ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව තරුණිය අතුරුදහන් වූ තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්