1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට්කර තිබෙනවා.
එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන තැනැත්තන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යයක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකියාව පවතින බව සඳහන්.
කෙසේ නමුත් එම පනත් කෙටුම්පත සම්මතවීමට ඉඩ නොතබන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජාතික ජනබලවේගය අවධාරණය කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ