සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.
ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පළමුව පන්දුවට පහරදෙනු ඇත.
අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙක මේ වන විට නම් කර තිබේ.
Sri Lanka:
1 Avishka Fernando, 2 Minod Bhanuka (wk), 3 Bhanuka Rajapaksa, 4 Dhanajaya de Silva, 5 Charith Asalanka, 6 Dasun Shanaka (capt), 7 Ramesh Mendis, 8 Chamika Karunaratne, 9 Dushmantha Chameera, 10 Akila Dananjaya, 11 Praveen Jayawickrama
India:
1 Prithvi Shaw, 2 Shikhar Dhawan (capt), 3 Sanju Samson (wk), 4 Manish Pandey, 5 Suryakumar Yadav, 6 Hardik Pandya, 7 Nitish Rana, 8 K Gowtham, 9 Rahul Chahar, 10 Navdeep Saini, 11 Chetan Sakariya
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි