පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් රැඳවුම් බාරයේ පසුවන බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, සහෝදරයා සහ තැරව්කරු අද (26) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 36 ක් සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්