ඇමරිකානු ඩොලර් මිලියන 2650 ක මුදලක් ඉදිරි මාස තුනේදී අපේක්ෂා කරන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම අස්ථාවර තත්ත්වයක පවතින බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවත් එය එසේ නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ