කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයින් 8දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව ඊයේ (27) සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
එම 8දෙනාගේ නම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හෙළි කර නොමැති අතර, එහෙත් ඔවුන්ට අවසාන 20යි 20යි තරඟ දෙක පැවැත්වෙන අවස්ථාවේ දී පිටිය නොඑන ලෙස උපදෙස් දී ඇත.
අවසාන 20යි 20යි තරඟ දෙක අද (28) සහ හෙට (29) කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්