හරීන්ගෙන් සී.අයි.ඩී යට පැය 5 ක ප්‍රකාශයක්

පාස්සකු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීම් ප්‍රනාන්දු මහතා පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියේය.

අද පෙරවරු 10.00 ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ප්‍රකාශක ලබා දී පස්වරු 3.15 ට පමණ ඉන් පිටව ගියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com