පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ සිරුර මීට ටික වේලාවකට පෙර ගොඩ ගෙන තිබෙනවා.
ඒ අනුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ