ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර ජපානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් මුල්වරට 10,000 සීමාව ඉක්මවා තිබේ.
සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ ආසාදන දරුණු ලෙස ඉහළ යාමට ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇති බවය.
වෛරස ව්‍යාප්තිය පාලනයට ටෝකියෝ සහ ඔකිනාවා හැරුණු විට තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
චිබා, කනගාවා, සයිතමා සහ ඔසාකා එම කලාප ලෙස නම් කර ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්