ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර ජපානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් මුල්වරට 10,000 සීමාව ඉක්මවා තිබේ.
සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ ආසාදන දරුණු ලෙස ඉහළ යාමට ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇති බවය.
වෛරස ව්‍යාප්තිය පාලනයට ටෝකියෝ සහ ඔකිනාවා හැරුණු විට තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
චිබා, කනගාවා, සයිතමා සහ ඔසාකා එම කලාප ලෙස නම් කර ඇත.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ