ලෝකයේ වේගවත්ම බුලට් දුම්රිය චීනයෙන්

මැග්ලෙව් හෙවත් චුම්භක බලයෙන් රේල් පීලි මත මද වශයෙන් පාවෙන (magnetic levitation) මගී ප්‍රවාහන යානා ප්‍රවාහන ලෝකයේ අනාගතය ලෙස සැලකේ. ඒ වර්ගයේ ලොව වේගවත්ම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීනයයි.

පැයට කිලෝමීටර 600 ක වේගයෙන්, එනම්, පැයට සැතපුම් 373 ක වේගයෙන් යාමට එයට හැකි ය. චීනයේ ක්වින්දාඕ වෙතින් එය පසුගියදා සිය මංගල චාරිකාවේ යෙදුණේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com