සෞඛ්‍ය නීති වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් පවසනවා.
ඒ අනුව පළමු පියවර ලෙස ගුරුවරුන් හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත එන්නත්කරණය කඩිනමින් සිදු කළ යුතු බවත් දැනටමත් 80%ක් පමණ පාසල් ප්‍රජාව තුළ එන්නත්කරණය සිදු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ