ඡන්දය ප්රකාශ කරන වේලාවේ වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඡන්දය ප්රකාශ කරන වේලාව දීර්ඝ කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 5 වන දින ඡන්දය ප්රකාශ කරන කාලසීමාව උදෑසන 7 සිට පස්වරු 5 දක්වා දීර්ඝ කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන්නේ.
කෙසේ වෙතත් පසුගියදා තීරණය කර තිබුණේ පෙරවරු 7 සිට පස්වරු
4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීමටයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ