ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ වෘත්තීය සමිති සාමාජිකයන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් ද මතුවී තිබුණි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්