මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව කොවිඩ් තුන්වන රැල්ලේ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com