සිරදඬුවම් විඳිමින් සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමානයක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
රාමනායක මහතා රඳවා සිටින්නේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළයි.
ඔහු පසුගියදා සිය ඥාතියෙකුගේ අවමංගල උත්සවයක් සඳහාද සහභාගි වී සිටියේය.
- lnw news
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ