ශ්රී ලංකාව තුළ මේ වන විට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය අද (08) සිට සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අයකරන බවයි නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ