කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කාර්යාල මණ්ඩලය සීමා කිරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තැපැල් කටයුතු දින 4 කට පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?