සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ක්රිෂාන් නිලංග දාබරේ නොහොත් “බැබුන්” නැමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඊයේ (06) රාත්රියේ අතුරුගිරිය ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ