2021 දෙසැම්බරයේදී ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2022 කාන්තා ක්රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් පුහුණුවක් ලෙස තායිලන්ත කාන්තා එක්දින ක්රිකට් කණ්ඩායම දකුණු අප්රිකාවේ හා සිම්බාබ්වෙ හි තරග සංචාරයක් කිරිමට නියමිතයි.
අගෝස්තු 15 දා තායිලන්ත කණ්ඩායම හරාරේ වෙත පැමිණෙන අතර එහිදී ඔවුන් සිම්බාබ්වේට එරෙහිව එක්දින තරග 4 කට සහ පන්දුවාර 20 යි 20 තරග තුනකට ක්රීඩා කරයි. පසුව ඔවුන් දකුණු අප්රිකාවේ පොචෙෆ්ස්ට්රූම් වෙත යන අතර එහිදී ඔවුන් දකුණු අප්රිකාවේ නැගී එන කණ්ඩායමට එරෙහිව එක්දින තරග 5 ක් සහ විස්සයි 20 තරග තුනකට ක්රීඩා කරනු ඇත.
Squad:
Naruemol Chaiwai (captain), Nannapat Khoncharoenkrai (vice-captain), Nattaya Boochatham, Ratanaporn Padunglerd, Chanida Sutthiruang, Natthakan Chantham, Suleeporn Laomi, Sornnarin Tippoch, Rosenanee Kanoh, Wongpaka Liengprasert, Phannita Maya, Onnicha Kampchomphu, Thipatcha Putthawong, Aphisara Suwanchonrathi, Sunida Chaturongrattana.
Fixtures:
Wednesday 18 August 2021 – 1st One-day vs Zimbabwe (Harare)
Friday 20 August 2021 – 2nd One-day vs Zimbabwe (Harare)
Sunday 22 August 2021 – 3rd One-day vs Zimbabwe (Harare)
Tuesday 24 August 2021 – 4th One-day vs Zimbabwe (Harare)
Friday 27 August 2021 – 1st T20I vs Zimbabwe (Harare)
Sunday 29 August 2021 – 2nd T20I vs Zimbabwe (Harare)
Monday 30 August 2021 – 3rd T20I vs Zimbabwe (Harare)
Sunday 5 September 2021 – 1st One-day vs South Africa Emerging (Potchefstroom)
Tuesday 7 September 2021 – 2nd One-day vs South Africa Emerging (Potchefstroom)
Thursday 9 September 2021 – 3rd One-day vs South Africa Emerging (Potchefstroom)
Saturday 11 September 2021 – 4th One-day vs South Africa Emerging (Potchefstroom)
Monday 13 September 2021 – 5th One-day vs South Africa Emerging (Potchefstroom)
Thursday 16 September 2021 – 1st T20I vs South Africa Emerging (Potschefstroom)
Friday 17 September 2021 – 2nd T20I vs South Africa Emerging (Potschefstroom)
Sunday 19 September 2021 – 3rd T20I vs South Africa Emerging (Potschefstroom)
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි