තරුණියක් හා තරුණයෙක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.
නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙය සිදුව ඇතැයි පොලීසිය සැක පල කරනවා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්