වසර තුනක් ඇතළත ලොව අංක එකේ “ස්මාර්ට් ෆෝන්” නිෂ්පාදකයා වීම තම අභිප්‍රාය බව චීන සමාගමක් පවසයි. ලොව “ස්මාර්ට් ෆෝන්” නිෂ්පාදකයින් අතුරින් දෙවැනි ස්ථානයේ පසුවන “ෂියාමී” සමාගම ඒ බව නිවේදනය කළේය.
එම සමාගම පසුගියදා එතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ ඇපල් සමාගම අභිබවා යෑමට සමත් විණි. ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නේ දකුණු කොරියාවේ සම්සන් සමාගම ය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ