රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ජර්මනියේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවකයෙක් ව බර්ලින් නගරය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුණු බව නිලධාරීන් පැවසීය.
එම සැකකරු විසින් මුදල් ලබාගෙන රුසියානු බුද්ධි නිලධාරීන්ට රහස්‍ය තොරතුරු අඩංගු ලිපි ලේඛන එක වරක් හෝ ලබාදී ඇතිබව එක්සත් රාජධානියේ සහ ජර්මනියේ ආරක්ෂක බලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙළිකරගෙන ඇත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක