එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියක කාලයක් සඳහා වසාදැමීමට බලධාරීන් තීරණයකර තිබේ.
මේ අතර, නවසීලන්තය තීරණයකර ඇත්තේ කොවිඩ් අවදානම පාලනය කරගැනීම සඳහා මේ වසර අවසන් වනතෙක් තවදුරටත් දේශසීමා වසා තැබීමටය.
කොවිඩ් ගෝලීය වසංගතය ආරම්භවූ මුල් කාලයෙන් පසු පළමුවරට කැන්බරා අගනුවර දින 7කට වසාදැමීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණයකර තිබේ.
නගරයෙන් එක් ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙනි.
සංචරණ සීමා පැනවීමට මැලිකමක් දැක්වූ කැන්බරා බලධාරීන් මෙසේ නගරය වසාදැමීමට එකඟවී ඇත්තේ 2020 වසරේ මුල් කාලයෙන් පසු පළමුවරටය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්